Services
Vasthu
VASTHU - වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබේ අදහස් වලට ගැලපෙනම අලංකාර වාසනාවන්ත නිවාස සැලැස්මක් අපෙන්.
House Planning
සම්පුර්ණ විස්තර සහිතව ඔබගේ අනාගත නිවාස සැලසුම ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීම අපගේ එකම අපේක්ෂාවයි. ඔබගේ 100% තෘප්තිමත් පාරිභෝගිකයකු වනු දැකීම ආයතනයේ එකම බලාපොරොත්තුවයි.
3D Designs
3D – අපගෙන් සේවය ලබා ගන්නා ඔබට විශේෂ සේවාවක් ලෙස නොමිලයේ 3D පිටපතක් අප විසින් ලබා දේ .ඔබගේ නිවාස ඔබේ සිතැගි පරිදි නිමවී ඇත් දැයි දැනගැනීමට මෙය කදිම අවස්තාවකි.
BOQ
BOQ – ඔබගේ සියලු ඇස්තමේන්තු අවශ්‍යතා සහ BOQ(Bill of quantities) සැකසීම අප විසින් ඔබ තෝරා ගන්නා පැකේජය අනුව නොමිලයේ හෝ ඉතා පහසු මිල ගණන් යටතේ ලබා දීම සිදුකෙරේ